කැනඩාවේ අත්දැකීම් (28) කුරුල්ලෝ ද මිනිස්සු ද හිම සමග බැඳුණු ශීතල සමඟ, විධි දෙකකින් වෙසෙති
ශරත් ඍතුවෙහි පඳුරක් ආශ්‍රිත ව ජීවත් වූ කුරුළු රෑනක් (1 වන රූපය), ශීත ඍතුවෙහි දී උෂ්ණත්වය -2c (2 වන රූපය) සහ -17c (3වන රූපය) වූ විටක ද එකී පඳුරෙහි ම නිදැල්ලේ ගැවසෙයි. වෙනස් වන පරිසරයට කෙසේ අනුගත වන්නේ දැයි නො දනිමි.
ශරත් ඍතුවෙහි දෙමාපියන් සමඟ පාසල් බසයට නගින්නට වියළි පොළොවේ (4 වන රූපය) ඇවිද ගිය ළමයි, ශීත ඍතුවෙහි දී (5 වන රූපය) උණුසුම් ඇඳුම්වලින් ආරක්ෂිත ව පාසල් බසය වෙත ගමන් කරති (6 වන රූපය).

No comments:
Post a Comment