Monday 6 August 2018

කැනඩාවේ අත්දැකීම් (90) Odd squad ළමා වැඩසටහන



Odd squad යනු අවුරුදු 5-8 වයසේ පෙරපාසල්, ප්‍රාථමික පාසල් ළමයින් මෙන් ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද ඉලක්ක කර ගත් වැඩසටහනකි. ගණිතයට අදාළ සංකල්ප අවධාරණය වෙතත් ළමයින් ගණිත සංකල්ප කරා පිවිසෙන්නේ නොදැනුවත් ව ම ය. ගැටලු විසඳීම (problem solving), එක් ව කටයුතු කිරීම (working together), සන්නිවේදනය (communication) සහ නොපසුබට වීර්යය (perseverance)  ගැන ද අදහස් ලබා දෙන ළමා වැඩසටහනකි. tvokids නම් රූපවාහිනී චැනලයේ විකාශනය වන්නකි.

 

No comments:

Post a Comment