Tuesday 14 August 2018

කැනඩාවේ අත්දැකීම් (96) රූපවාහිනී වැඩසටහන්වල රටා


විවිධ රූපවාහිනි චැනලවල විකාශනය වන වැඩසටහන්වල ස්වභාවය හඳුනා ගැනීම සඳහා වැඩසටහන් ගණනාවක තත්පර 30 පමණ බැගින් වීඩියෝ කර ගතිමි.  එක ජපන් ජාතික වැඩසටහනක නම Nirvana in Fire ය. තේමාව කුමක් දැයි නම් නො දනිමි. වැඩසටහන්වල දැකිය හැකි රටා තීරණය කිරීම ඔබට ම භාර ය.


No comments:

Post a Comment