Sunday 5 August 2018

කැනඩාවේ අත්දැකීම් (88) Dino-dana ළමා වැඩසටහන


tvokids නම් රූපවාහිනී චැනලයේ විකාශනය වන dino-dana යන ළමා වැඩසටහනේ දී Dana නැමැති අවුරුදු 9ක කුඩා ගැහැනු ළමයා, තමාට ලැබුණු පොතක් ඇසුරින්,  පාෂාණීය ධාතුවිද්‍යාව (Paleontology) නමැති විෂයයේ පුරුදු පුහුණු වන්නියක ලෙස ඩයිනෝසරයන් පිළිබඳ ව අඛණ්ඩ ව සම්පරීක්ෂණ පර්යේෂණයේ යෙදෙන්නී ය. https://tvokids.com/school-age/dino-dana යන වෙබ් අඩවියෙන් මේ ළමා වැඩසටහන් නැරඹිය හැකි ය. කුඩා කල ම ළමයින් පර්යේෂණයට යොමු කර ඇති අයුරුත් පවුලේ සාමාජිකයන් එයට දායක වන අයුරුත් ළමයින්ගේමෙන් ම වැඩිහිටියන්ගේ ද  සිත් ඇදබැඳ තබා ගන්නාසුලු ය. ළමා රඟපෑම් ශෛලි ද අපූරු ය. 






No comments:

Post a Comment