Friday 17 August 2018

කැනඩාවේ අත්දැකීම් (98) දේදුන්න


2018.07.16 වන දින නැගෙනහිර අහසේ වෘත්තාකාර හැඩයට දේදුන්න පායා තිබූණි.  10 වන මහලේ සිට ගත් ඡායාරූපවලට වඩා, හොඳ දර්ශනයක් සහිත ඡායාරූප ලබා ගැනීමට, පහළට බැස  එළිමහනට යන විට, දේදුන්නේ කොටසක් මැකී ගොස් තිබිණි.






No comments:

Post a Comment