Sunday 1 July 2018

කැනඩාවේ අත්දැකීම් (67) ශිත සමයට එදිරි ව ගිම්හාන සමය


අධික ශිතලෙන් නැහැවුණු ශීත සමයේ පරිසරය, ගිම්හානයේ දී (සෙන්ටිග්‍රේඩ් අංශක 33ක උෂ්ණත්වය සහිත අද දහවල් 12ට  -2018.06.30) වෙනස් වී ඇති අයුරු නිරූපණයට වීඩියෝ දර්ශන දෙකක් පළ කරමි. වෙනස් නො වන එක ම දේ වෙනස් වීමයි.



No comments:

Post a Comment