Friday 20 July 2018

කැනඩාවේ අත්දැකීම් (79) උතුරු අහසෙහි හිරු සමග අඩ සඳ දිස් වන අයුරු


2018 ජූලි 19 වන දා සවස 6.00ට පිට්ටනියක සිටින විට අඩ සඳ පායා ඇති සැටි දිටිමි. උත්තර ධ්‍රැවයේ බටහිරට බැස යමින් සිටි හිරු ද මේ වන විටත් එළිය විහිදුවාලූවේ ය. හිරු බැස යන්නේ 8.54ට නිසා, එළිමහනෙහි සඳත් දැකීමට ලැබීම අමුතු අත්දැකීමකි.    
(කැනඩාවේ අත්දැකීම් (66) මිසිසාගාවේ පොසොන් සඳුට එදිරි ව පොසොන් හිරු  
යටතේ ලියූ  "2018 ජූනි මස 25 වන දා සවස 8.53, ක්ෂිතිජයෙන් ඉර බැස යන්නට විනාඩි 10ක් තිබිය දී, නැගෙනහිර අහසේ පිරිපුන් සඳු ද දිස් විය. අපූරු ද්වි ධ්‍රැවාන්ත දර්ශනයකි." යන අදහස ද මතක් කරමි.)





No comments:

Post a Comment