Tuesday 24 July 2018

කැනඩාවේ අත්දැකීම් (80) ශීත ඍතුවේ වැස්සට එදිරි ව ග්‍රීස්ම ඍතුවේ වැස්ස



ශීත ඍතුවේ 2017 දෙසැම්බර් 11 වන දින ගහකොළ මතත් නිවෙස් මතත් ඇද හැඵණු හිම වැස්ස පළමු ව නිරීක්ෂණය කරමු. දෙවනු ව ග්‍රීස්ම ඍතුවේ 2018 ජුලි මස 22 වන දින මද වැස්සේ රටා, පරිසරයේ රටා සමඟ නිරීක්ෂණය කරමු. අමතර ව ග්‍රීෂ්ම ඍතුවේ සාමාන්‍ය දිනක රටා 3 වන වීඩියෝ දර්ශනයෙන් නරඹමු.

No comments:

Post a Comment