Tuesday 31 July 2018

කැනඩාවේ අත්දැකීම් (85) මල් අතර නැති වූ මලක්



2018 මැයි මස 21 වන දින හයිපාර්ක් නම් වූ (මීට පෙර ලිපියක විස්තර වූ සත්ත්ව උද්‍යානය ද මෙහි පිහිටියේ ය)  විසිතුරු ගහ-කොළ-මල් සහිත උද්භිද උද්‍යානයේ සතුටින් සැරි සරන විට තාරා වර්ගයක් සජීවී ව පීනන විලක් ද හමු විය. ඒ අසල ඇති 'හිමේ ඇවිදින විට පරිස්සම් වන්නට යැ' යි  සඳහන් කර ඇති දැන්වීම් පුවරුවේ යට අලවා තිබූ දැන්වීමක, නැති වූ කතක් ගැන අසතුට දනවන දැන්වීමක් විය.  උද්‍යානයේ මල් පිපී සුවඳ හමා පර ව යන්නා සේ මිනිසුන් ද ඉපිද නැති ව යන බව තවදුරටත් පසක් විය.
































 

No comments:

Post a Comment