Sunday 8 July 2018

කැනඩාවේ අත්දැකීම් (72) පොලොස් සහ දෙල්



ශ්‍රී ලංකාවේ MD මගින් නිෂ්පාදිත පොලොස් සහ දෙල් ටින් වෙළෙද පොළෙහි දකින්නට ලැබීමත් සතුටට කරුණකි. දේශීය නිෂ්පාදන, මනා සැලැස්මක් තිබේ නම්, අපනයනය කළ හැකි බවට සාක්ෂ්‍ය සපයන නිසා ය. මන්චී බිස්කට් ද වෙළෙඳ පොළේ සුලභ ය. කැනඩා නීතිය අනුව ඉංග්‍රිසි සහ ප්‍රංශ බසින් නිෂ්පාදනය ගැන තොරතුරු දක්වා තිබේ.  








 

1 comment: