Tuesday 31 July 2018

කැනඩාවේ අත්දැකීම් (82) මල්වල විසිරීම, ජන සමාජ විසිරීමේ රටාවේ සංකේතයක් ද?


පාර දෙපස ද පිට්ටනි වැනි ස්ථානවල ද වැවී ඇති කහමල් සුලභ ය. ඒවා විසිර ඇත්තේ විවිධ රටාවලට ය. රටක, නගර-ගම්මාන විසිර ඇත්තා සේ ය. ඒ අතර දම්-නිල් පාට මල් ද තැනින් තැන වේ. වෙනත් ජන වර්ගයක -ආගමක සාමාජිකයන් නියෝජනය කරන්නා සේ ය. සමහර මල් පැල අනෙක්වාට වඩා උස් ය. නායකත්ව ලක්ෂණ පෙන්වන්නා සේ ය. පර ව යන මල් පෙන්වන්නේ සමාජයෙන් සමු ගන්නා සාමාජිකයන් ද?
 







No comments:

Post a Comment