Monday 11 June 2018

කැනඩාවේ අත්දැකීම් (54) හිම වෙනුවට ඩැන්ඩලියන් මලින් වැසුණු පරිසරය



මාර්තු මස මුල පැවති  ශීත ඍතුවෙහි දී හිමෙන් වැසුණු පරිසරයේ අත්දැකීම් ලද කුඩා දරුවන්ට, මැයි මස 23 වන දින වන විට වසන්ත ඍතුවෙහි දී දැකිය හැක්කේ කහපාට ඩැන්ඩලියන් මලින් වැසුණු වටපිටාවකි. පාර දෙපස කොළ පැහැ තණ පිටි අලංකාර කරනු ලබනුයේ හිම විසින් නො ව කහ මල් විසිනි. මාස දෙක තුනක් ඇතුළත ලබන මේ වෙනස් අත්දැකීම් ද විවිධ චරිත ලක්ෂණ උරුම කර ගන්නට දරුවන්ට උදව් කරනු ඇත. 








No comments:

Post a Comment