Monday 25 June 2018

කැනඩාවේ අත්දැකීම් (65) Exclaim! හඬ නඟා කීම!

Exclaim!යනු කැනඩාවේ මාසික ව නිකුත් වන (වර්ෂයකට කලාප 9කි)  සංගීත සඟරාවකි. එහි විවිධ සංගීත රීති (genres), චිත්‍රපට, සංදර්ශනාදි කලාංග පිළිබඳ තොරතුරු සපයනු ලැබේ.  කැනඩාවේ  පුස්තකාල, කෝපි බොන ස්ථාන, ගුවන්විදුලි ස්ථාන 2600කට පිටපත් 103000ට  වඩා නොමිලේ බෙදාහරිනු ලැබේ. exclaim.ca යන වෙබ් පිටුවෙන් ද සඟරාව ගැන විස්තර කියවිය හැකි ය. 2018 ජූනි කලාපයේ පිටු සහ විස්තර කිහිපයකින් කැනඩාවේ සංගීත රටා හඳුනා ගනිමු.

































No comments:

Post a Comment