Wednesday 27 June 2018

කැනඩාවේ අත්දැකීම් (66) මිසිසාගාවේ පොසොන් සඳුට එදිරි ව පොසොන් හිරු



2018 ජූනි මස 25 වන දා සවස 8.53, ක්ෂිතිජයෙන් ඉර බැස යන්නට විනාඩි 10ක් තිබිය දී, නැගෙනහිර අහසේ පිරිපුන් සඳු ද දිස් විය. අපූරු ද්වි ධ්‍රැවාන්ත දර්ශනයකි.






 

No comments:

Post a Comment