Monday 11 June 2018

කැනඩාවේ අත්දැකීම් (62) පැය 15කට වැඩි දිවා කාලය



2018 ජුනි 10 වැනි දා (හෙවත් අද), උදය 5.37ට පෑයූ හිරු බැස ගියේ සවස 8.59ට ය. මේ අනුව කැනඩාවේ මිසිසාගා උපනගරයට අද දිවා කාලය පැය 15 මිනිත්තු 22කි. හිරු බැස ගිය සවස 8.59ට, අවට පරිසරය තවදුරටත් එළියෙන් නැහැවී තිබූ අයුරු ද නරඹමි. 


No comments:

Post a Comment