Monday 11 June 2018

කැනඩාවේ අත්දැකීම් (56) ටියුලිප් මලින් අලංකාර වූ මංසන්ධිය



මිසිසාගාවේ, මාර්ග සතරක් හමු වන මංසන්ධියක සිට පහළ මාලයකින්  ගමන් කරන අධිවේගී මාර්ගයකට පිවිසෙන්නට පඩිපෙළක් වේ. පඩිපෙළ කරා යන විට පසෙකින් ඇත්තේ ටියුලිප් මල් පිපුණු මල් පාත්තියකි. සතරමංසන්ධියේ කෘත්‍රීම මාර්ග පද්ධතියේ දසුන්    වාහනවල යාන්ත්‍රික හඬ ද මකා ගෙන, ග්‍රීෂ්ම ඍතුවේ උණුසුම සමඟ සිනා සෙන ආකර්ශනීය ටියුලිප් මල්. 










 

No comments:

Post a Comment