Monday 12 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (26) කැමති ම ගී පිළිබඳ සිතිවිලි ධාරා

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (26) කැමති ම ගී පිළිබඳ සිතිවිලි ධාරා 

"මා කැමති ම ගී දහය: පර්යේෂණයට තෝතැන්නක්" යන මාතෘකාව යටතේ 2010 දී මවිසින් ලියන ලද ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරමි. සියත ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන ලද මා කැමති ම ගී දහය යන වැඩසටහන ලිපිය සඳහා තේමාව විය. වැඩසටහන් ගැන මගේ අදහස් සියතට දැන්වූ පසු මට ද ගී 10ක් තෝරා වැඩසටහනට සහභාගි වන්නැයි ඇරියුමක් ලැබිණි. එහි දී මා තේරූ ගී පිළිබඳ කරුණු පසු ව ලියමි.









No comments:

Post a Comment