Tuesday 13 March 2018

කැනඩාවේ අත්දැකීම් (45) මංගල දැන්වීම්වලින් පෙනෙන ශ්‍රී ලාංකික අනන්‍යතාව

කැනඩාවේ අත්දැකීම් (45) මංගල දැන්වීම්වලින් පෙනෙන ශ්‍රී ලාංකික අනන්‍යතාව
කැනඩාවේ පළ වන ශ්‍රී ලාංකිකයන් සඳහා වන "යාත්‍රා", "දසත" (http://dasatha.com) සහ "The Sri Lankan Reporter (https://lankareporter.com) " යන පුවත්පත්වල තැනින් තැන මංගල යෝජනා ද දක්නට ලැබේ. ඒවා කියවන විට ජාතිය-ආගම-කුලය-උගත්කම-වත්කම-රැකියාව-රූමත්කම- දික්කසාදය යන සාධක ද සලකා බලන බව පැහැදිලි ය. තවත් සලකා බලන සාධක ද ඔබට නිරීක්ෂණය කළ හැකි ය. අවශ්‍ය නමි ඉල්ලුම් පත්‍ර ද ඉදිරිපත් කළ හැකි ය. එහෙත් මා හට මගුල් කපු භූමිකාව පට නො බඳින මෙන් ද ඉල්ලා සිටිමි.













No comments:

Post a Comment