Tuesday 13 March 2018

කැනඩාවේ අත්දැකීම් (47) වැසි බිඳු හිම කැට සේ

කැනඩාවේ අත්දැකීම් (47) වැසි බිඳු හිම කැට සේ
2018 මාර්තු 11 වන දින (අද) පෙවරවරු 10.30ට මඳ වැසි වැටිණි. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 1C ට අඩු වූ නිසා (-3C නිසාු ) වැසි බිඳු හිම කැටි සේ වැටිණි. සුළගේ ලෙළ දෙමිණි. එහෙත් පරිසරය වසා ගන්නා තරමට තද හිම පතනයක් නො වී ය.

No comments:

Post a Comment