Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (32) මාස තුනකින් පරිසරය වෙනස් කළ ඍතු සාධකය

කැනඩාවේ අත්දැකීම් (32) මාස තුනකින් පරිසරය වෙනස් කළ ඍතු සාධකය

2017 ඔක්තෝබර මස 18 ගත් ඡායාරූප දෙකක් සහ 2018 ජනවාර් 18 ගත් ඡායාරූප දෙකක් සසඳා පරිසරය ශරත්-ශීත ඍතු අනුව වෙනස් ව ඇති සැටි නිරීක්ෂණය කරමු. පාරවල් වසා විසිරුණු හිම, යන්ත්‍ර භාවිතයෙන් ඉවත් කර ඇති නිසා, පාරවල හිම නො පවතින බව සලකන්න.






No comments:

Post a Comment