Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (30) ස්වාභාවික සහ කෘත්‍රීම සංසිද්ධි එකතුව මවන රූප

කැනඩාවේ අත්දැකීම් (30) ස්වාභාවික සහ කෘත්‍රීම සංසිද්ධි එකතුව මවන රූප

2018 ජනවාරි 1 වන දින උදේ 8.00ට හිරු ක්ෂිතිජයට ඉහළින් දර්ශනය වෙයි. හිරු පායන විට අහසේ වලාකුඵ රේඛීය ව විවිධ රටාවලින් විහිද තිබෙන අයුරු කෝණ කිහිපයකින් ඡායාරූප ගතිමි. මේ රටාවලට ජෙට් යානා ගමන් කිරීම නිසා විහිදෙන එළි-දුම් රටා ද මුසු ව ඇත. කුමක් වළාකුඵ රටා ද? කුමක් ජෙට් යානාවලින් උපන් රටා ද? යනු වෙන් කර හඳුනා ගැන්ම අපහසු ය.




No comments:

Post a Comment