Monday 12 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (30) මා කැමති ම ගී 10 පිළිබඳ මගේ සිතිවිලි ධාරා

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (30) මා කැමති ම ගී 10 පිළිබඳ මගේ සිතිවිලි ධාරා
සියත ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන ලද 'මා කැමති ම ගී දහය' යන වැඩසටහන් ගැන මගේ අදහස් සියතට දැන්වූ පසු මට ද ගී 10ක් තෝරා වැඩසටහනට සහභාගි වන්නැයි ඇරියුමක් ලැබිණි. එම වැඩසටහනකට 2010 දී මා තේරූ ගීත සහ ඒ ගී තේරීමට බලපෑ සාධක පහත දැක්වේ. වැඩසටහනේ දී ගීත ප්‍රචාරය කරනු ලැබුවේ 10 වෙනියට කැමති ගීතය පළමු ව සහ 9, 8 ආදි වසයෙන් කැමැත්ත වැඩි වන රටාව අනුව ය. අවසන් වසයෙන් 1 වන තැනට තෝරන ලද කැමති ම ගීතය වාදනය කෙරිණි.











No comments:

Post a Comment